Directory Home / Technology /
sinhalen.com
සිංහලෙන්.com (sinhala sinhalen) අන්තර්ජාලයට අලුතින්ම එකතු වු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්වු තොරතුරු ඇතුලත් වෙබ් අඩවියකි . වර්තමාන අන්තර්ජාලයේ ඇති මිලියන ගණනක් අතුරින් සිංහල(Sinhala) භාෂාවෙන් හෝ සිංග්ලිෂ් (එනම් ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර) භාෂාවෙන් තොරතුරු සොයාගත හැක්කේ අල්ප වශයෙනි. මෙම අඩවියේ අරමුණ වන්නේ සියලුම දේවල් සිංහලෙන් (Sinhalen) සරලව, පැහැදිලිව සහ විස්තරත්මකව ඔබට ලබා දීමයි.
Visit site »
| Tweet |
